gossiplanka alexa කලා ලොව ජනප්‍රිය තරුවකට කලා ක්ෂේත්‍රයෙන් ගෞරව නාමයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කලා ලොව ජනප්‍රිය තරුවකට කලා ක්ෂේත්‍රයෙන් ගෞරව නාමයක්

star gossip
ලනි තාරකා කියන්නේ පහුගිය දවස්වල බොහෝ කතා බහට ලක් වූ චරිතයක්. ඇය රංඟන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මීට වසර දොළහකට පමණ කලින්. ජනප්‍රියම නිළියන් දස දෙනා අතර ඇය මේ දක්වා කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටිනවා. දක්ෂ කලාකාරිණියක් වන ඇය ඊයේ(16) ගෞරව නාමයකින් පිදුම් ලැබුවා. ඒ “කලා කිර්ති අභිමාණී” ගෞරව නාමයෙන්.

මෙම ගෞරව නාමය ඇයට හිමිවුණේ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම විසින් සංවිධාන කරන ලද සම්මාන උත්සවයක් අතරතුර. මේ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද තබා තිබුණා.

''So Today I privilege to received the honorary title “Kala kirthi abimani” from the the all Ceylon cultural and environmental protecting organization.
Thank you for the Honor 🎗

සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම සංවිධානයෙන් “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමය ලැබීමට අද මට වරප්රසාදය හිමිවිය.
ගෞරවයට ස්තූතියි 🥇''






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu