gossiplanka alexa මුත්තයියා මුරලිදරන් අළුත් ගමනකට සැරසෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුත්තයියා මුරලිදරන් අළුත් ගමනකට සැරසෙයි ?

latest gossip muttaiya to politics
ලෝක පූජිත දඟ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ මුත්තයියා මුරලිදරන් මහතා නුවර එලිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ය දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තාවනවා. ඒඉදිරි මැතිවරණ කටයුතු වෙනුවෙන්.

කෙසේ වෙතත් ඔහු ඉදිරි මැතිවරණයට ඉඩිරිපත් වන්නේ ද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර ඉදිරි මැතිවරණය සඳහා ඔහු ඉදිරිපත් නොවන්නේ නම් ඔහුගේ සොයුරා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවද සඳහන්.

ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරලිදරන් මැතිවරණ කටයුතු වලට ඉදිරිපත්වීම ගැන නුවර එළිය දිස්ත‍්‍රික්කයේ දමිළ දේශපාලඥයන් දැඩි අකමැත්තෙන් පසුවන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu