gossiplanka alexa දහම් පාසැල් දැරියගේ නුවණට පැරදුණු කාමාතුරයෙකු පොලීසියට කො‍ටුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දහම් පාසැල් දැරියගේ නුවණට පැරදුණු කාමාතුරයෙකු පොලීසියට කො‍ටුවෙයි

lanka hot gossip
දැරියක් තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීම නිසා කාමාතුරයෙකුගෙන් ගැලවි ජීවිතය බේරාගත් පුවතක් ගොවිඳුපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම දැරියගේ දෙමව්පියන් කුලී වැඩ සඳහා යන නිසා පසුදිය ඉරිදා එම දැරිය දහම් පාසල අවසන් වී යාබද ඥාති නිවසකට ගොස් තිබෙනවා. එහිදී මෙම දැරිය ඇඳ සිටි ළමා සාරිය ගලවා ඇඳුම් මාරු කරගෙන ඒමට යන බව එම ඥාති නිවෙසේ කාන්තාවට පවසා මෙම දැරිය ඇගේ නිවෙසට පිටත්ව ගොස් තිබෙනවා. 

එම දැරිය නිවසට පැමිණි පසු  ආසන්න නිවෙසක සිටින සැකකරු නිවෙසට පැමිණ ඇගේ දෑත් පසුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම දැරියට තැනට සුදුසු නුවණ පහළ වී ඇත්තේ සැකකරු දැරියගේ අත් දෙක පිටුපසට කර අල්ලාගත් අවස්ථාවේ දීයි.  ඇය සැකකරුට  “අන්න වහලේ සර්පයෙක් යනවා” යැයි පවසා තිබෙනවා. එවිට සැකකරු නැඟිට බූරු ඇඳ මත නැඟ වහල පරීක්ෂා කරන විට බූරු ඇඳ පෙරළී ගොස් තිබෙනවා. එවිට දැරිය නිරුවතින්ම ඇගේ බාල සහෝදරියද රැගෙන යාබද නිවෙසට දිව ගොස් ආරක්ෂාව සපයා ගෙන ඇති බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසියෙන් අත්අඩංගුවට ගෙනෑති අතර ඔහු  විසිතුන් හැවිරිදි වියේ පසුවන බවයි වාර්තාවල සඳහන් වන්නේ. වින්දිත දැරිය ඇගේ මව භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu