Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

gossiplanka
හපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින්. 

පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රය මගින් ජනාධිපතිවරයා පත් කරන ලද මෙම පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් ඔහු සඳහන් කරනවා. එසේම මෙම පරීක්ෂණ කොමිසම විසින් අදාළ ගැසට් පත්‍රයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් ව්‍යවස්ථා විරෝධී බවයි බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් කියා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page