gossiplanka alexa ජනාධිපතිතුමාගේ පත් කිරීමකට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිතුමාගේ පත් කිරීමකට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

gossiplanka
හපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින්. 

පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රය මගින් ජනාධිපතිවරයා පත් කරන ලද මෙම පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් ඔහු සඳහන් කරනවා. එසේම මෙම පරීක්ෂණ කොමිසම විසින් අදාළ ගැසට් පත්‍රයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් ව්‍යවස්ථා විරෝධී බවයි බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu