gossiplanka alexa පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු 02 - මහමැතිවරණය අප්‍රියල් 25 ? වියදම කෝටි 6

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු 02 - මහමැතිවරණය අප්‍රියල් 25 ? වියදම කෝටි 6

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මීළඟ පාර්ලිමේන්තුව මැතිවරණය සදහා ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊට පසුදිනම මැතිවරණයක් පැවැත්වීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කිරීමට සියල්ල සූදානම් කර ඇති බව යි. ඒ අනුව අප්‍රේල් මස 25 සහ මැයි මස 4 වැනිදා අතර දිනයක දී ඡන්ද විමසීම සිදු කළ හැකි බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා. 

එහෙත් පසුගිය ජනාධිපත්වරණය සඳහා වියදම් වූ රුපියල් කෝටි 300ක මුදලක් තවමත් ගෙවා නොමැති බවත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 6ක මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඔහු පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ද මුදල් වෙන් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවයි සභාපතිවරයා එහි දී සඳහන් කලේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu