gossiplanka alexa නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ - වීඩියෝව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ - වීඩියෝව

ඳුරඹ මහා විද්‍යාලයට දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී පළ වූ අදහස් සමඟින් ඊයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

නිශාන්ත මුතුහෙට්ටිගම, සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් විසින් පළ කළ අදහස් සමගින්. කෙසේවෙතත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් චක්‍රලේඛ වලට පිටින් කිසිදු කාර්යයක් නොකරන බවයි.

නමුත් ඔහුට බල කරමින් මන්ත්‍රී වරුන් දෙදෙනා කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu