gossiplanka alexa විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කරගන්නා ප්‍රමාණය ඉහළට, ටියුෂන් පංති ගාස්තු අඩු කිරීමට සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කරගන්නා ප්‍රමාණය ඉහළට, ටියුෂන් පංති ගාස්තු අඩු කිරීමට සැලසුමක්

යේ (09 දා) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවක් පැවැත්වුණා. එහි දී උසස් පෙළ විෂයන් සඳහා පවත්වන පෞද්ගලික පන්ති ගාස්තු රුපියල් දෙදහසක් තුන්දහසක් අතර ගණනක පැවතීම සම්බන්ධව කළ විමසීමේදී උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ උසස් පෙළ විෂයයන් සඳහා පවත්වන පෞද්ගලික පන්ති ගාස්තු නියාමනයකට ලක් කළ යුතු බවයි. 

විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ඉහළ නැංවීම තාක්‍ෂණික පීඨ විශ්ව විද්‍යාල බවට පත් කිරීම ආදිය මඟින් දැනට විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කරගන්නා හතළිස් දහසක වූ ප‍්‍රමාණය දෙතුන් ගුණයකින් ඉහළ නංවාගත හැකි බව ඇමතිවරයා සඳහන් කළා. උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික පන්ති වෙත යන්නේ පවතින තරඟකාරී අධ්‍යාපන ක‍්‍රමය නිසා බවත් ඊට විසඳුම් ලබාදුන් විට අමතර පන්ති වෙත යෑම වළක්වාගත හැකි බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu