gossiplanka alexa ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

හවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවකට අනුව ඉදිරි මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව වෙනුවෙන් අවශ්‍ය වන පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම පොහොර ලබා දෙන්නේ කුඹුරු හෙක්ටයාර් දෙකක උපරිමය සඳහා අවශ්‍ය වන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණය බවයි.

මේ දිනවල පවතින පොහොර හිගයට හේතුව පසුගිය කාලයේ පොහොර ආනයනකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 6ක් පමණ මුදලක් ගෙවා නොතිබීම බව ද ඇමතිවරයා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu