gossiplanka alexa රන්ජන් සමඟ කතා කල අධිකරණ විනිසුරුගේ වැඩ තහනම් කෙරේ, අනෙක් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් සමඟ කතා කල අධිකරණ විනිසුරුගේ වැඩ තහනම් කෙරේ, අනෙක් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක්

ධිකරණ සේවා කොමිසම විසින්  බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබෙනවා. ඒ  එජාප මන්ත්‍රී  රන්ජන් රාමනායක  සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙන්. එසේම මන්ත‍්‍රීවරයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා සිදු කල විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත කොමිසම විසින් යවා තිබෙන බව සඳහන්. 

මේ අතර නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙන්නේ රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කරනලද සියලු විනිසුරන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසයි.  

ඒ අනුව පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu