gossiplanka alexa අන්තවාදී පක්ෂවලට මරුපහරක් එල්ල කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තවාදී පක්ෂවලට මරුපහරක් එල්ල කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ මැතිවරණ දිස්ත්‍රික්කයකින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිරීම සඳහා වූ  යෝජනාවයි.


දැනට එම සීමාව පවතින්නේ 5%ක් දක්වා පමණි. මෙහිදී එම සීමාව අහෝසි කිරීමට යෝජිත අතර 15 වැනි සංශෝධනයට පෙර පැවති 12.5% සීමාවට එය නැවත ගෙන ඒමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.

පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රය මුද්‍රණය කර තිබෙන අතර පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu