gossiplanka alexa මී පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියට, ගම්පහින් තවත් පැළ දසදහසක් මාතෘ භූමියට එකතු වෙයි - PHOTOS

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මී පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියට, ගම්පහින් තවත් පැළ දසදහසක් මාතෘ භූමියට එකතු වෙයි - PHOTOS

තිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාරිසරික සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියට සහායක් වශයෙන් රට පුරා මී පැල ලක්ෂයක් සිටවීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ විය.

එහි තවත් පියවරක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුල මී පැල දසදහසක් සිටුවීමේ ව්‍යාපෘතියක් අද ජාඇල කිරිඳිවිටදී සුබ මොහොතින් ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා ඒ සඳහා සියනෑ කතිකාවතේ නිර්මාතෘ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ එහි විද්වත් සාමාජිකයින් පිරිසක් සහභාගී විය.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu