gossiplanka alexa ඔබ නොදැනුවත්වම පිටරටට දෙන ලංකාවේ සල්ලි, ලංකාවෙම ඉතුරු කරගන්න විදියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබ නොදැනුවත්වම පිටරටට දෙන ලංකාවේ සල්ලි, ලංකාවෙම ඉතුරු කරගන්න විදියක්

ලංකාවේ සල්ලි පිටරටට යන එක ලංකාවට තියන ලොකු ප්‍රශ්නයක්. අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ යන සල්ලි අපේ රටේම ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ ලිපියෙන් කියන්නෙ.

-----------------------------
තාත්තේ අර ඇඩ් එක දාන්න කීයක් ගියා ද?
මොන?

අර පරණ කාර් එක විකුණන්න ඇඩ් එකක් දැම්මෙ..

ආ.. ඒකද? ඒක ගැන කතා කරලා වැඩක් නෑ පුතා. සල්ලිත් ගොඩක් දීලා ඇඩ් එහෙකුත් දැම්මා..තාමත් කාර් එක වික්කෙ නෑ..අපරාදෙ සල්ලි

සල්ලි අපරාදෙ තමා තාත්තේ..මේ බලන්නකො.

කෝ බලන්න මොකක් ද??

ම්ම්... adsme.lk මොකක්ද මේ? අළුත් ඇඩ් දාන සයිට් එකක් ද?

ඔව් ඔව් තාත්තේ. අළුත්මත් නෑ. දැන් ටිකක් කල් ඉදන් තියන සයිට් එකක්. සල්ලි ගන්නෙත් නෑලු. මගෙ යාළුවොත් ගොඩක් දැන් ඇඩ් දාන්නෙ මේ සයිට් එකේ තමයි. නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඕන නෑ කියලා.අපේ ඇඩ් එක හැමදාම උඩට ගන්න ඕනනම් විතරයි සල්ලි ගෙවන්න ඕන. නැත්නම් සල්ලි නොදීම අපිටම ඇඩ් එක දාගන්න පුළුවන්. ඒ ගානත් හරිම සාධාරණ ගානක්. රුපියල් 300ක් 500ක් වගේ. අනික දාන ඇඩ් වලට හොඳ ප්‍රතිචාරත් තියෙනවා කියලයි යාළුවො කිව්වෙ.

ශා..නියමයිනෙ පුතා..කෝ කෝ බලන්න දෙන්න. මේ ලංකාවේ අය කරන එකක් ද?

අන්න ඒක තමා වැදගත්ම..මේකෙ සල්ලි පිටරටට යන්නෙ නෑ. 100%ක් ශ්‍රී ලාංකිකයි.

නියමයිනෙ. ඒ වගේ සයිට් වල තමා අපි ඇඩ් දාන්නත් ඕන. මොකට ද නිකං අපේ සල්ලි පිටරටට දෙන්නෙ.

adsme.lk නේද? ඉන්න මං දැන්ම ඇඩ් එක දාන්නම්...

------------------------------------------------------------

100% ශ්‍රී ලාංකික අපේම තැනක ඔබේ දැන්වීම නොමිලේම පළ කර ගන්න..එන්න adsme.lk 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu