gossiplanka alexa ප්‍රසිද්ධ මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් විනිසුරුවරියකට ඇමතූ බව කියවෙන හඬ පටය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රසිද්ධ මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් විනිසුරුවරියකට ඇමතූ බව කියවෙන හඬ පටය මෙන්න

හස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ රන්ජන් රාමනායක පැවැත් වූ සාකච්ඡාවක හඬ පටයක් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙය අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු  දැක්වෙන හඬපටයක්.

එහි දී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් යයි ඇයට පැවසූ බවත්ය.

<
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu