gossiplanka alexa වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරේ

ක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් මහතා පවසන්නේ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනව බවයි. 

එමෙන්ම මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටින්නේ ඉදිරියේදී ඔහුගේ ඇමැති ධූරයද අහෝසි කිරීමට කටයුතු කරන බවයි. 

වන්ත සේනානායක මහතා නොබෝදා සජිත් පේ‍්‍රමදාස මහතාට තීරණාත්මක ලිපියක් යවමින් දන්වා ඇත්තේ තම ගැටළුවලට නිසි පිලිතුරු නොලදහොත් සහාය දීමට නොහැකි බවයි. එසේම වසන්ත සේනානායක මහතා ජනාධිපති අපේෂක්‍ක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට නියමිත බවට වූ මාධ්‍ය වාර්තා සතියක පමණ කාලයක් තිස්සේ පලවුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu