gossiplanka alexa රෝහිත ටට්යානා පවුලට අලුත් සාමාජිකයෙක් - රටේ අප්පච්චි සීයා කෙනෙක් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහිත ටට්යානා පවුලට අලුත් සාමාජිකයෙක් - රටේ අප්පච්චි සීයා කෙනෙක් වෙයි

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව  අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී රෝහිත ටට්යානා පවුලට පුංචි පුතෙකු එකතු වී තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu