Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ම ධුර කාලය අවසන් වීමට පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයනවා.  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව තීන්දුවක් දුනහොත් එය ක්‍රියාත්මක කරන බව ජනධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

වරදකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම දීම සඳහා තමන් අත්සන් කළ බව ද කී ජනාධිපතිවරයා ඊට විරුද්ධව විවිධ විරෝධතා පැමිණ තිබෙන බව ද පැවසුවා.

ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාදිපතිවරයා මේ බව සදහන් කලා.

රෝයල් පාර්ක් සිදුවීමේ විත්තිකරුට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page