gossiplanka alexa මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ?? හතර දෙනෙකුට අත්සන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ?? හතර දෙනෙකුට අත්සන්

ම ධුර කාලය අවසන් වීමට පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයනවා.  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව තීන්දුවක් දුනහොත් එය ක්‍රියාත්මක කරන බව ජනධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

වරදකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම දීම සඳහා තමන් අත්සන් කළ බව ද කී ජනාධිපතිවරයා ඊට විරුද්ධව විවිධ විරෝධතා පැමිණ තිබෙන බව ද පැවසුවා.

ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාදිපතිවරයා මේ බව සදහන් කලා.

රෝයල් පාර්ක් සිදුවීමේ විත්තිකරුට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu