Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය. ඒ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා යි.

සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් වූ පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති බවත් ඔහු සඳහන් කළා.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page