gossiplanka alexa සජිත් පරදන්න රනිල් ඇතුළු කණ්ඩායමක් සූක්ෂම මෙහෙයුමක? සජිත්ට දේශපාලනයෙන් සමුගැනීමට සිදු වේවි ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පරදන්න රනිල් ඇතුළු කණ්ඩායමක් සූක්ෂම මෙහෙයුමක? සජිත්ට දේශපාලනයෙන් සමුගැනීමට සිදු වේවි ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය. ඒ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා යි.

සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් වූ පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති බවත් ඔහු සඳහන් කළා.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu