gossiplanka alexa සජිත් පිලේ ප්‍රභලයෙකුන් මහින්දට දුරකතන ඇමතුමක් - සජිත් අත හැර ගෝඨාට සහාය දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පිලේ ප්‍රභලයෙකුන් මහින්දට දුරකතන ඇමතුමක් - සජිත් අත හැර ගෝඨාට සහාය දෙයි

https://www.gossiplanka.com/2019/10/sajths-leader-called-to-mahinda.html
යේ (07) පස්වරුවේ  එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ප්‍රබලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වීමට තමන්ද සූදානම් බවයි. 

මෙහිදී එම සජිත් පාක්ෂිකයා පවසා ඇත්තේ දිනපතා පවසන අවාසිදායක ප‍්‍රකාශයන් හේතුවෙන් පොදු ජනතාව අතර උපහාසයට පත්ව ඇති බවත් මැතිවරණය අවසාන වෙද්දී එය කොතැනින් නැවතේ දැයි සිතාගත නොහැකි බවත් ය.


සජිත් ප්‍රේමදාස මහතා පසුවන්නේ 60 දශකයකටත් එහා පසුගාමී තත්ත්වයක බවත් ඔහුගේ කතා විලාසය කිසිසේත්ම පාවෙන ඡන්ද දායකයා හෝ මැද පන්තියේ ඡන්ද ආකර්ශනය කර ගැනීම කිසිසේත්ම සිදු කරගත නොහැකි බවත් ඔහු පවසා තිබෙන බව සඳහන්. 

බස්නාහිර පළාතේ නොවන මෙම ප්‍රබලයාට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නිසා ඉල්ලීම ගැන සලකා බැලීමට පෙර අදාළ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ යුතුව ඇති බවයි.

දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාට ඇවිටිලි කර ඇති මෙම ප‍්‍රබලයා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවයි.

වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමෙන් කිසිවෙකු එක් කර නොගන්නා ලෙස පක්ෂ නායකත්වයට දැඩිව බලපෑම්  කරමින් ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා වල සිටින ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ලයිස්තුවට ඇතුළත් වීමට දැඩි තරගයක යෙදී සිටීමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu