Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
candidate
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරන දිනය ගැන තොරතුරක්
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරන දිනය ගැන තොරතුරක්
Tuesday, September 24, 2019
එ
ක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ලැබී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේ නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.
බොහෝ විට ඒ හෙට දිනයේ (25) වීමට ඉඩ පවතිනවා. මේ සඳහා විදෙස් ගතව ඇති එජාප අමාත්‍යවරු ශ්‍රී ලංකාවට කැදවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බව ද වාර්තා වනවා.
candidate
nominate
presidential
UNP
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි - දුම්රිය කාල සටහන
Friday, October 02, 2026
ෆ්ලයිඩුබායි ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සම-නියමුවාගෙන් පාපොච්චාරණයක්
Tuesday, October 06, 2026
මුතුරාජවෙල නව තෙල් ටැංකි ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
Friday, October 02, 2026
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නව ක්‍රීඩා නීති මාලාවක්
Friday, October 02, 2026
කතෘ භාග ගෙවිය යුතු ගීතවල හිමිකරුවන් ලැයිස්තුව
Tuesday, September 29, 2026
Like Us on Facebook
Close Menu