gossiplanka alexa සජිත් විරෝධී එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ඇමතිවරයෙකු මහින්ද හමුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් විරෝධී එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ඇමතිවරයෙකු මහින්ද හමුවේ

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු ඊයේ දිනයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ස්ථානයකදී හමුවී සාකච්ඡා කර ඇති බවයි.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් පොහොට්ටුවට එක් වීම සඳහා යි.

මෙම ඇමතිවරයා එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට විරුද්ධව ප‍්‍රසිද්ධියේ අදහස් පල කල අයෙක්.

කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේද නැතහොත් ස්වාධීනව සිට සහය දෙන්නේදැයි දැනට ප‍්‍රකාශ කල නොහැකි බව ද සඳහන්.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් කිහිප දෙනෙක්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන්ද තමත් සමග සිටින බව අදාල හමුවේදී ඔහු පවසා ඇති බවද සදහන් වනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රබලයා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම පක්ෂයෙන් විවිධ චෝදනා එල්ල කර අතර අවස්ථා ගණනාවකදීම පොලිසියට පැමිණිලි ද කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu