Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ද (06) දහවල් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමක් පැවැත් වුණා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා.

මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

අනෙකුත් කැඳවීම් ලද ජ්‍යේෂ්ඨයින් මීට සහභාගී වී ඇති අතර ඔවුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ "කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා" යනුවෙනි.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook