gossiplanka alexa එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා අගමැති ප්‍රකාශයට පත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා අගමැති ප්‍රකාශයට පත් කරයි

ද (06) දහවල් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමක් පැවැත් වුණා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා.

මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

අනෙකුත් කැඳවීම් ලද ජ්‍යේෂ්ඨයින් මීට සහභාගී වී ඇති අතර ඔවුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ "කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා" යනුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu