gossiplanka alexa එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල පක්ෂ ප්‍රධානීන් දෙදෙනෙකු පොහොට්‍ටුවේ නියොජිතවරයෙක් සමඟ සාකච්ඡා, ජනාධිපතිවරණයට කලින් ආණ්ඩු පෙරළියක්?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල පක්ෂ ප්‍රධානීන් දෙදෙනෙකු පොහොට්‍ටුවේ නියොජිතවරයෙක් සමඟ සාකච්ඡා, ජනාධිපතිවරණයට කලින් ආණ්ඩු පෙරළියක්?

ක්සත් ජාතික පෙරමුණේ පවතින ජනාධිපති අපේක්ෂක අර්බුදය හේතුවෙන් තම පක්‍ෂ දේශපාලන වශයෙන් අසීරු තත්වයකට පත්ව සිටින බව පවසමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ‍ප‍්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුවේ ප‍්‍රබලයෙකු මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. 

ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් යෝජිත අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට සූදානම් බවද සදහන් කර තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝජිතයා සදහන් කර ඇත්තේ ඉදිරි 11 වැනිදා තම අපේක්‍ෂකයා නම් කල පසු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයය එලි දක්වන බවත් එය සැලකිල්ලට ගෙන තීරණයක් ගන්නා ලෙසත්ය.

එම පක්ෂ ප්‍රධානීන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  තමන්ගේ ස්ථාවරය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා

මෙම සාකච්චා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පෙරළියක් සිදුවනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu