gossiplanka alexa සෝදිසි මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගත් කඩු,පිහි ආපසු පල්ලිවලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෝදිසි මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගත් කඩු,පිහි ආපසු පල්ලිවලට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නොයෙක් ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවල තිබී විවිධ ආයුධ සොයා ගනු ලැබුවා. 

උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් එසේ සොයා ගෙන පොලීස් බාරයට ගත්  කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ නැවත පල්ලිවලට දී තිබෙන බව වාර්තා වනවා. 

හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ආපසු ලබා දී තිබේ.

ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන තිබෙනවා. .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu