gossiplanka alexa පොලිස් භාරයටගත් කඩු, මන්නා පිහි ආපසු පල්ලිවලට දීමට වැඩබලන පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් භාරයටගත් කඩු, මන්නා පිහි ආපසු පල්ලිවලට දීමට වැඩබලන පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත අදාළ පාර්ශ්වයන්ට භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. 

මේ වනවිට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රාජකාරී කටයුතු සඳහා අනියුක්ත කර සිටින වෙලම්බඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාන්ත බණ්ඩාර වෙත මෙම ආයුධ යළි මුදා හැරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු විසින් එය නතර කිරීමට පියවර ගත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

හජ්ජි උත්සවය සඳහා ගවයන් ඝාතනය කිරීමට එම ආයුධ අවශ්‍ය බව පවසමින් අදාළ පල්ලිවලින් සිදු කළ ඉල්ලීමකට අනුව වෙලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස මුස්ලිම් පල්ලිවලින් සොයා ගැණුනු මන්නා පිහි 76 ක් සහ අත් පොරව 13 ක් යළි ලබාදීමටයි පොලිස් පොතේ සටහනක්ද තබමින් සූදානම්ව තිබුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu