gossiplanka alexa එජාපයේ ප්‍රභලයෙකු ගෝඨා හමුවේ, ඉදිරි ජනාධිපති ‍රැළියක දී තවත් හය දෙනෙකු සමඟ ගෝඨාගේ වේදිකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාපයේ ප්‍රභලයෙකු ගෝඨා හමුවේ, ඉදිරි ජනාධිපති ‍රැළියක දී තවත් හය දෙනෙකු සමඟ ගෝඨාගේ වේදිකාවට

ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබලතම පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔවුන් සාකච්ඡා කළේ කුමන කරුණක් ද යන්න වාර්තා නොවන නමුත් පොහොට්‍ටුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවකදී එකී ප‍්‍රබලයා ඇතුළු තවත් 6 දෙනෙකු පමණ පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරමින් වෙනම කණ්ඩායමක් ලෙස එක්වීමට සූදානම් බවයි.

ආරංචිමාර්ග වල වල සඳහන් ආකාරයට මෙම ප්‍රභලයා මේ දිනවල එජාපයේ ඇති වී තිබෙන ගැ‍ටුම්කාරී තත්ත්වය මැද එක් පාර්ශ්වයක් වෙනුවෙන් ප්‍රභලව පෙනී සිටින්නකි. කොළඹ නගරය ආසන්න ස්ථානයක පැවති මෙම හමුව සිදුව ඇත්තේ අතිශය රහසිගතවයි.

මීට පෙරද මෙම ප්‍රභලයා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට රාත්‍රියේ දී පැමිණ ඇත්තේ  කිසිදු ආරක්ෂකයෙකු හෝ රියදුරෙකු නොමැතිවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu