gossiplanka alexa තම බිරිඳ ඉදිරියේම අනියම් පෙම්වතියව උපභාර්යාව කරගත් තායි රජු - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තම බිරිඳ ඉදිරියේම අනියම් පෙම්වතියව උපභාර්යාව කරගත් තායි රජු - PHOTO

67 හැවිරිදි තායි රජු වූ Maha Vajiralongkorn ඔහුගේ ඔහුගේ අනියම් පෙම්වතියව තම බිරිඳ ඉදිරිපිට  උප භාර්යාවක් බවට පත් කර ගත් පුවත ගැන බොහෝ මාධ්‍ය කතා බහට ලක් කරනවා. බොහෝ මාධ්‍ය ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේ ඔහුට බොහෝ කාන්තා ඇසුර තිබු නිසයි. 

කෙසේ නමුත් විවාහ වී මාස තුනක් යාමටත් ප්‍රථමයෙන් විවාහ වූ බිරිද ඉදිරියේම අනියම් පෙම්වතියව තම උපභාර්යාව ලෙස අභිෂේක කිරීම රටේ නූතන රාජාණ්ඩුව බහු විවාහයට ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව වනවා. එසේ උපභාර්යව ලෙස අභිසෙස් ලැබුවේ 34 හැවිරිදි Sineenat Wongvajirapakdi  යි.

ඔහුගේ 67 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 28 වැනිදායි. එදින සුබ මොහොතින් උපභාර්යාව කරගැනීමේ උත්සවයත් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu