gossiplanka alexa උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ගුරු වරු ඉවත්වීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ගුරු වරු ඉවත්වීමේ අවධානමක්

මෙම මස පස් වනදා අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි. එහි  පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03 ක් යටතේ සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වාත් එහි පළමු අදියර ක්‍රියාත්මක වන තර  , දෙවන අදියරක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වායි.  සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා තෙවන අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර යටතේ පාසල් 12 ක් වසා තැබෙනවා. ඒ සඳහා ඇගයීම් මණ්ඩල 498 ක් යටතේ ගුරුවරුන් 8466 ක් සහභාගි වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසන්නේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu