Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ජිත් ප්‍රේමදාස මහතාට සමීපතම බව පෙන්වමින් සිටින ඇමතිවරයෙකු විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සිදු කරන සාකච්ඡා පිළිබඳ විස්තර විනාඩි ගණනාවක් ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අතට පත් කරන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇතැම් අවස්ථාවල පටිගත කරන ලද හඬ පට පවා අගමැතිවරයා අතට පත් වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසනවා.  ඒ අනුව සජිත් පිලේ රහසිගත සාකච්ඡා මෙන්ම ඉදිරි සැලසුම් ගැන ද අගමැතිවරයා විනාඩි කිහිපයක් ඇතුළත දැනුවත් වෙමින් ඇති බව ද පැවසේ.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook