gossiplanka alexa සජිත් පිලේ රහසිගත සාකච්ඡා විනාඩියකින් අගමැති අතට පත්කරන ඔත්තුකාරයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පිලේ රහසිගත සාකච්ඡා විනාඩියකින් අගමැති අතට පත්කරන ඔත්තුකාරයෙක්

ජිත් ප්‍රේමදාස මහතාට සමීපතම බව පෙන්වමින් සිටින ඇමතිවරයෙකු විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සිදු කරන සාකච්ඡා පිළිබඳ විස්තර විනාඩි ගණනාවක් ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අතට පත් කරන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇතැම් අවස්ථාවල පටිගත කරන ලද හඬ පට පවා අගමැතිවරයා අතට පත් වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසනවා.  ඒ අනුව සජිත් පිලේ රහසිගත සාකච්ඡා මෙන්ම ඉදිරි සැලසුම් ගැන ද අගමැතිවරයා විනාඩි කිහිපයක් ඇතුළත දැනුවත් වෙමින් ඇති බව ද පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu