gossiplanka alexa චන්ද්‍රිකා රහසේ ශ‍්‍රිලනිප මූලස්ථානයට, රවී මහින්ද හමුවී 8 දෙනෙකු සමඟ එන බව කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චන්ද්‍රිකා රහසේ ශ‍්‍රිලනිප මූලස්ථානයට, රවී මහින්ද හමුවී 8 දෙනෙකු සමඟ එන බව කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවරුයේ කොළඹ ඩාලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයට පැමිණ ඇත්තේ එහි පැවැත්වෙන විශේෂ රැස්වීමකට සහභාගී වීම සඳහායි. 

දීර්ඝ කාලයකට පසු ශ‍්‍රීලනිප මූලස්ථානයට පැමිණ ඇති හිටපු ජනපතිනියගෙ මෙම හමුව  ආවරණය කිරීමට  කිසිදු මාධ්‍යයකටට අවසර දී නැහැ.

මේ අතර  සිරස රූපවාහිනි වාර්තා කරන්නේ හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් ආසන්න දිනකදී සිදුවී ඇති බවයි. යම් ලෙසකින් සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුනහොත් තමන් ඇතුළු අට දෙනෙකු පමණ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් බව රවී කරුණානායක මහතා එහිදී පවසා ඇතැයි එම වාර්තාවේ සඳහන්.

කෙසේ වෙතත් ඊට මහින්ද රාජපක්ෂ මහතා නිශ්චිත පිළිතුරක් දී නැති බවයි එම වාර්තාවේ කියැවෙන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu