gossiplanka alexa ඇඹිලිපිටිය රළිය අතර තුර දී සජිත්, හර්ෂ වහාම අරලියගහ මන්දිරයට කැඳවයි, රණ්ඩු නවත්වන ලෙස දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඹිලිපිටිය රළිය අතර තුර දී සජිත්, හර්ෂ වහාම අරලියගහ මන්දිරයට කැඳවයි, රණ්ඩු නවත්වන ලෙස දැනුම් දීමක්

පෙරේදා සවස සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී  ඔහුව වහාම අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. ඒ අගමැතිවරයා විසින්. මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව තිබෙනවා. 

එහිදී අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබෙන්නේ එළියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නා ලෙසයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර තිබෙනවා. 

තමන් කකුලින් නොඅදින බවත් මන්ත්‍රී කණ්ඩායම එකට තබා ගැනීම සඳහා තමන්ට ඔවුන් සමග සිටින්නට වන බවත් ඇමති සජිත් ප්‍රේමදාස ඊට පිලිතුරු ලෙස පවසා තිබෙන බව සඳහන්. 

වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර ඇති බව සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu