gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද වෙනම ජනාධිපති අපේක්ෂකවරයෙක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද වෙනම ජනාධිපති අපේක්ෂකවරයෙක් ?

බන මස 03 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නම් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවයි. 

වත්මන් ජනධිපතිතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් කර ඇති බවත් ජනධිපතිවරයා කැමතිනම් එ සඳහා තමනුත් සූදානම් බව මහලේකම්වරයා ප්‍රකාශකර සිටියා. 

තවද තම පක්ෂය ශක්තිමත් කිරීමට විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu