gossiplanka alexa සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට? එක්සත්ජාතික පක්ෂ බලය සජිත්ට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට? එක්සත්ජාතික පක්ෂ බලය සජිත්ට ?

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟි පළවී තිබෙනවා. 

සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධූරය හිමිවුවහොත් එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු  ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා 10කදී පමණ අගමැතිකම ගන්නා ලෙස ආරාධනා කළ බවත් නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බවත් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල කියා තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu