Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟි පළවී තිබෙනවා. 

සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධූරය හිමිවුවහොත් එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු  ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා 10කදී පමණ අගමැතිකම ගන්නා ලෙස ආරාධනා කළ බවත් නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බවත් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල කියා තිබුණා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page