gossiplanka alexa යුධ හමුදාපතිවරයාගේ සේවා දිගුව අවසන්, නව හමුදාපතිවරයා ගැන ඉඟියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුධ හමුදාපතිවරයාගේ සේවා දිගුව අවසන්, නව හමුදාපතිවරයා ගැන ඉඟියක්

ර්තමාන යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදායින් අවසන් වනවා. ඉන්පසු ඔහුට තවත්  සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැහැ.

ඒ අනුව එළැඹෙන අගෝස්තු 18 වැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය. ඉන් පසු මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපති ලෙස පත් වනු ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu