gossiplanka alexa තහනම නොතකා ගෝඨා හමුවීමට තවත් ප්‍රභල එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් අවස්ථාව ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තහනම නොතකා ගෝඨා හමුවීමට තවත් ප්‍රභල එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් අවස්ථාව ඉල්ලයි

ජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම පසුගිය දා තහනම් කරනු ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා වේලාව ඉල්ලා ඇති බවඅ වාර්තාවනවා. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා යයි කියමින් එම ඇමතිවරුන් අවස්ථාව ඉල්ලා තිබෙනවා. මින් දෙදෙනෙකුම සජිත් පිලට සහාය දක්වන අය බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

කෙසේ වෙතත් ඉදිරි සතිය පුරා ගෝටාභය රාජපක්‍ෂ මහතා රට පුරා ආගමික ස්ථාන වැද පුදා ගැනීමට යොදා ගෙන තිබීම නිසා මෙම හමුව ඉදිරි සතියෙන් පසු දිනෙක පැවැත්වෙනු ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කරසිටියේ.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu