gossiplanka alexa ඉරාජ්ගේ Facebook පි‍ටුව තහනම් කළේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරාජ්ගේ Facebook පි‍ටුව තහනම් කළේ කවුද?

ස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ, මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළා . ඒ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් ගිණුම වාරණයට ලක්කිරීම පසුපස තමා සිටින බවට හඟවමින් ෆේස්බුක් තුළ ව්‍යාජ කරුණු හුවමාරුවීම සම්බන්ධයෙන්. 

හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත් වාර්තා වනවා. 

“මම මේකට සැක සහිත පුද්ගලයන් තිදෙනෙකු නම් කළා. ඉන් දෙදෙනෙකුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට ගියාම ජනපති ලේක්ම් කාර්යාලයේ සේවය කරනවා. අනෙක් පුද්ගලයෙක් 19 හැවැරිදි තරුණයෙක්. ඔහු ප්‍රභල දේශපාලඥයෙකුගේ පිටුවක වක්‍රව කටයුතු කරන කෙනෙක්.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා. 

එසේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ කරුණු 6ක් යටතේ තමන් සිය පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu