gossiplanka alexa දිවියෙකු නිසා දින පහක් තිස්සේ පාසැලක් වැසෙයි, පාසැල පිහිටා ඇත්තේ කැලෑබඳ ප්‍රදේශයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවියෙකු නිසා දින පහක් තිස්සේ පාසැලක් වැසෙයි, පාසැල පිහිටා ඇත්තේ කැලෑබඳ ප්‍රදේශයක

ද (08) දිනයේ කොත්මලේ පූඩළුඔය ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධ පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින්  කොත්මලේ මල්වේව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ දෙමාපියන් විසින් විරෝධතාවක් පැවැත්වූවා. ඒ ප්‍රදේශය අවට දිවියෙකු ගැවසීම හේතුවෙන් දින 5ක සිට වසා දමා තිබෙන පාසලක් නැවත විවෘත කරන ලෙස ඉල්ලමින්. 

මෙම පාසලේ අධ්‍යාපන කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක මේ වන විට පවත්වන නමුත් පහසුකම් නොමැති කමින් සිසුන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාසල පිහිටා ඇත්තේ කැළෑබඳ ප්‍රදේශයක බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් මතුව ඇති බවත් ඒ පිළිබඳ නිසි අවධානය යොමු කරන ලෙසටත් පාසල් දරුවන්ගේ මව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu