Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ද (08) දිනයේ කොත්මලේ පූඩළුඔය ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධ පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින්  කොත්මලේ මල්වේව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ දෙමාපියන් විසින් විරෝධතාවක් පැවැත්වූවා. ඒ ප්‍රදේශය අවට දිවියෙකු ගැවසීම හේතුවෙන් දින 5ක සිට වසා දමා තිබෙන පාසලක් නැවත විවෘත කරන ලෙස ඉල්ලමින්. 

මෙම පාසලේ අධ්‍යාපන කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක මේ වන විට පවත්වන නමුත් පහසුකම් නොමැති කමින් සිසුන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාසල පිහිටා ඇත්තේ කැළෑබඳ ප්‍රදේශයක බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් මතුව ඇති බවත් ඒ පිළිබඳ නිසි අවධානය යොමු කරන ලෙසටත් පාසල් දරුවන්ගේ මව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page