gossiplanka alexa "මාව කණ්ඩායමෙන් ඉවත් කිරීමට උත්සාහ කළ සියළු දෙනාට මං අනුකම්පා කරනවා" - මාලිංග සජීවි වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී (VIDEO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මාව කණ්ඩායමෙන් ඉවත් කිරීමට උත්සාහ කළ සියළු දෙනාට මං අනුකම්පා කරනවා" - මාලිංග සජීවි වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී (VIDEO)

බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් පසු තමන් එක් දින ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව සනාථ කරමින්ලසිත් මාලිංග වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා අහෙර තිබෙනවා. ඔහු එම වීඩියෝවෙන්  ඉල්ලා සිටින්නේ ලබන 26 වන දින පැවැත්වෙන ඔහුගේ අවසන් එක් දින තරඟය නැරඹීම සඳහා සියළු ශ්‍රී ලාංකිකයින්ට පැමිණෙන ලෙසයි.

තමාව කණ්ඩායමෙන් ඉවත් කිරීමට උත්සාහ කළ සියළු දෙනාට ඔහු අනුකම්පා කරන බවද ඔහු පවසා සිටියා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu