gossiplanka alexa ලසිත් මාලිංග ඕස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්වයයි ???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංග ඕස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්වයයි ???

ශ්‍රී ලංකාවේ යෝකර් රජු ලසිත් මාලිංග ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියා සංචාරයකට පිටත්ව ගියා. නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු ඕස්ට්‍රේලියෑඅ පදිංචියට යාමට සූදානම්ක් ඇති බවයි. පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ. 

ලසිත් මාලිංග මේ මස අවසාන සතියේ ඇරඹීමට නියමිත බංගලාදේශ තරඟ සංචාරයේ පළමු එක්දින තරඟයට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව සිය එක්දින තරඟ දිවියට සමුදිමට තීරණය කර ඇති බව සදහන්. ඕස්ට්‍රේලියාවේ සිටම තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් බංගලාදේශ තරඟ සංචාරයට සහභාගිවිම සදහා තමන් ජුලි මස 22 වෙනිදා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බව දන්වා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමෙන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu