gossiplanka alexa කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට, අවට ජනතාවට කඩිනමින් ඉවත්වන්න නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට, අවට ජනතාවට කඩිනමින් ඉවත්වන්න නිවේදනයක්

ද හැලෙන ධාරානිපාත වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් අප්වතිනවා. ඉතාමත් සීඝ්‍රයෙන් වැඩිවන ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර තත්ත්වයකට පත් වී තිබෙනවා. 

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය,  අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යන කොට්ටඨාශවල ජනතාවට ඉතාමත්ම කඩිනමින් ආරක්ෂිත ස්ථානකරා යන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.

රත්නපුර ආශ්‍රිත කළු  ගඟ සහ ඊට සම්බන්ධ අතු ගංඟාවල දෙපස පහත් බිම් ප්‍රදෙශවල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබදව දැඩි අවදානයෙන් සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටී. 


එසේම  අවදානමින් මිදීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දෙනවා.

රත්නපුර සහ බලංගොඩ යන ප්‍රදේශවලට නාය යාමේ නිවේදනය තවමත් වලංගු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu