gossiplanka alexa ක්‍රිකට් ලෝක කුසලාන සිහිනය බිඳ වැ‍ටුණු දෝණි නැවත හමුදාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ලෝක කුසලාන සිහිනය බිඳ වැ‍ටුණු දෝණි නැවත හමුදාවට

න්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගැනීමට නොහැකි වීමත් සමඟම එරට ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට නොයෙක් ආකාරයේ කතා කියන්නට වුණා. ඉන්දියාවේ මේ තත්ත්වය ඉතා සුලභ දෙයක් වන නමුත් එම්.එස් දෝණි තීරණය කරලා තියෙන්නේ ඉදිරියේ දී ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර පැවැත්වෙන තරඟාවලියට සහභාගී නොවී සිටීමටයි. 

ඔහු තීරණය කර ඇත්තේ  ඉදිරි මාස දෙකක කාලයක්  තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය සමස්ත හමුදාවේ පැරෂූට් රෙජිමේන්තුවේ සේවය කිරීමටයි. ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජය වූයේ දෝනිගේ මන්දගාමී පිතිහරඹය හා තීරණාත්මක මොහොතේ දුවද්දී දැවීයාම නිසා බව ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ මතය වුවත් දෝනිගේ මෙම තීරණය ගැන ඉතාමත් ප්‍රශංසාවෙන් ඉන්දියානුවන් කතා කරනවා. 









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu