gossiplanka alexa වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේට ක්‍රිකට් තහනම්, සියළු ප්‍රතිපාදන අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේට ක්‍රිකට් තහනම්, සියළු ප්‍රතිපාදන අත් හි‍ටුවයි

හාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ(18) පැවති මහා සභා රැස්වීමේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. ඒ අනුව සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි වේ. 

එම තීරණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දෙන සියලු ප්‍රතිපාදන අත්හිටුවනු ඇති. එසේම යි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇති. ඒ අනුව  සිම්බාබ්වේ කණ්ඩායමට මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ද සහභාගී වීමේ අවස්ථාව අහිමි වන බව සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu