gossiplanka alexa අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ මැතිවරණයට පෙර කළ යුතු දෙයක් ගැන දන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ මැතිවරණයට පෙර කළ යුතු දෙයක් ගැන දන්වයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභාවන්හි අපක්ෂපාතී, විනිවිද හා ස්වාධීන බවක් පෙනෙන්නට නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ සඳහන් කරනවා. 

ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොව විරුද්ධ පක්ෂයෙන්ද අනෙක් පක්ෂවලින්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් ඉටු නොවුණ බව යි උන්වහන්සේ කියා සිටින්නේ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (31) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී.

මැතිවරණයක් පැවැත්වීමට පෙර මෙම ව්‍යවසනය පිළිබඳව සැබෑ විමර්ශනයක් කළ යුතු බවත් සියලු බලතල සහිත ස්වාධීන කොමිෂමක් පත්කළ යුතු බවත් උන්වහස්නේ සඳහන් කරනවා. 

ඇතැම් පක්ෂ හා පුද්ගලයන්  තමාව දේශපාලන පක්ෂ සම්බන්ධකර ලේබල් ඇලවීමට පුවත්පත් හා මාධ්‍ය යොදාගැනීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත්  තම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu