gossiplanka alexa වධකයින් දෙදෙනෙකු බඳවා ගැනේ, ලැයිස්තුවේ සිටින සිරකරුවන් ආතතියෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වධකයින් දෙදෙනෙකු බඳවා ගැනේ, ලැයිස්තුවේ සිටින සිරකරුවන් ආතතියෙන්

න්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධකයන් දෙදෙනකු  බඳවා ගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට ඔවුන් දෙදෙනා එල්ලුම්ගස ඇති වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයෙහි සූදානමින් රැඳී සිටින බව ද සඳහන්. 

එම ආරංචිය සැල වූ වහාම ජනාධිපතිවරයා වෙත යවන ලද නම් 18ක ලයිස්තුවේ සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බන්ධනාගාර තුළ ඉමහත් ආතතියෙන් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කළ බව නොබෝදා ප‍්‍රකාශ කල පසු බන්ධනාගාරය විසින් ඉක්මනින්ම එල්ලුම්ගහ නිසි ලෙස සකස් කර වධක තනතුරු සඳහා ද පුද්ගලයන් බඳවා ගැනීමට අයදුම් පත් කැ‍ඳෙව්වා. කෙසේ වෙතත් මේ වන තෙක් ජනාධිපතිවරයාගෙන් නියෝගයක් අධිකරණ අමාත්‍යාංශය ලැබී නැති බවද වාර්තා වල සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu