gossiplanka alexa ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කොදෙව්වන්ට දඩ, නැවත මෙම වරද කළොත් තරඟ තහනමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කොදෙව්වන්ට දඩ, නැවත මෙම වරද කළොත් තරඟ තහනමක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී කණ්ඩායම් දෙකටම දඩ පනවා තිබෙනවා. ඒ මන්දගාමීව පන්දුවාර යොමු කිරීම හේතුවන්.  කණ්ඩායම් දෙක නියමිත කාලයට වඩා වැඩි කාලයක් ලබාගෙන පන්දුවාර දෙක බැගින් යොමුකර තිබෙනවා. 


මේ අනුව නායකයන් දෙපළට තරඟ ගාස්තුවෙන් 40%ක දඩයක් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පනවනු ඇති. දිමුත් හා හෝල්ඩර් යන නායකයන් දෙදෙනා ඊළඟ මාස 12 තුළ මන්දගාමීව පන්දුවාර යොමුකිරීමේ වරදට හසුවුවහොත් තරග තහනමක් පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu