Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී කණ්ඩායම් දෙකටම දඩ පනවා තිබෙනවා. ඒ මන්දගාමීව පන්දුවාර යොමු කිරීම හේතුවන්.  කණ්ඩායම් දෙක නියමිත කාලයට වඩා වැඩි කාලයක් ලබාගෙන පන්දුවාර දෙක බැගින් යොමුකර තිබෙනවා. 


මේ අනුව නායකයන් දෙපළට තරඟ ගාස්තුවෙන් 40%ක දඩයක් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පනවනු ඇති. දිමුත් හා හෝල්ඩර් යන නායකයන් දෙදෙනා ඊළඟ මාස 12 තුළ මන්දගාමීව පන්දුවාර යොමුකිරීමේ වරදට හසුවුවහොත් තරග තහනමක් පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page