gossiplanka alexa වැසිකිළි හදන්න ගැමි දිරියට මුදල් දුන්නත් වැසිකිළි නොමැතිව කැලේට යන මිනිස්සු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැසිකිළි හදන්න ගැමි දිරියට මුදල් දුන්නත් වැසිකිළි නොමැතිව කැලේට යන මිනිස්සු

වුල් 58 ක් පමණ දුෂ්කර දිවිපෙවෙතක් ගතකරන මහියන්ගනය කුකුළාපොල ගොඩපෝරුයාය ගම්මානයට  අවම වශයෙන් වැසිකිලි පහසුකම් හෝ නොමැති බව වාර්ත වනවා. මෙහි වැසියන් කොතරම් දුෂ්කර දිවිපෙවෙතක් ගතකරන්නේද යත් ඔවුන් බොහෝ දෙනකුට අවම වශයෙන් වැසිකිලි සහ ජල පහසුකම් පවා ලැබී නැහැ. 

එම පහසුකම් සලසා ගැනීමට අඩුම වශයෙන් ආර්ථික පහසුකම් ද නොමැති මෙම ගම්වාසීන්ට වැසිකිලි අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා යාමට සිදුවඇත්තේ ගම්මානය අසල ඇති  ලඳුකැලෑවටයි. 

බලධාරීන් පැමිණ වැසිකිලි පහසුකම් සලසා දෙන ලෙස පවසා ගම්වැසියන්ගෙන් මුදල් එක්රැස් කළද අවසානයේ සිදුකර ඇත්තේ බැකෝ යන්ත්‍රවලින් වළවල් හෑරීම පමණක් බවට ගම්වාසීන් චෝදනා කරයි.

"වැසිකිළියක් දෙනවා කියලා ගැමි දිරියේ වැඩසටහනක් ගියා. ඒත් හදලා දුන්නේ නැහැ. වැසිකිළි දෙනවා කියලා රුපියල් 50, 100 අය කලා. තව වෙනකල් වැසිකිළියක් ලැබුණෙ නැහැ. වලවල් කපා ගත්තොත් විතරයි ආධාර දෙන්නෙ කියනවා. ඉතිං අපේ මහන්සියෙන් වළවල් කපා ගන්නවා. වැස්ස ආවට පස්සෙ වළවල්ටික වැහිලා යනවා. අපිට කිසිම ආධාරයක් ලැබෙන්නෙ නැහැ" යැයි ගම්වාසීන් චෝදනා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu