Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක් පළ කර තිබෙනවා. ඒ  ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයට එක්වනු ඇති බව ප්‍රකාශ කරමින්. 

"ක්‍රිකට් වලට ස්වර්ණමය යුගය නැවතත් උදා කරන්න පුළුවන්. අපේ දරුවන්ගේ දක්ෂතාවයන් අනුව කටයුතු කරන්න බැරිවෙලා තියෙනවා. පුහුණුවීම්, දක්ෂතා කෙසේ තිබුනත් ග්‍රහ අපල වගේ දෝෂ නිසා යම් පසු බෑමක් ඇතිවෙනවා" ගංගා මෑණියන් පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page