gossiplanka alexa "ලංකාවේ ක්‍රිකට් වලට ස්වර්ණමය යුගය නැවතත් උදා කරන්න පුළුවන් - ලංකා කණ්ඩායම ස්ථිරවශයෙන්ම අවසන් පූර්ව වටයට" - ගංගා මෑණියෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ලංකාවේ ක්‍රිකට් වලට ස්වර්ණමය යුගය නැවතත් උදා කරන්න පුළුවන් - ලංකා කණ්ඩායම ස්ථිරවශයෙන්ම අවසන් පූර්ව වටයට" - ගංගා මෑණියෝ

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක් පළ කර තිබෙනවා. ඒ  ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයට එක්වනු ඇති බව ප්‍රකාශ කරමින්. 

"ක්‍රිකට් වලට ස්වර්ණමය යුගය නැවතත් උදා කරන්න පුළුවන්. අපේ දරුවන්ගේ දක්ෂතාවයන් අනුව කටයුතු කරන්න බැරිවෙලා තියෙනවා. පුහුණුවීම්, දක්ෂතා කෙසේ තිබුනත් ග්‍රහ අපල වගේ දෝෂ නිසා යම් පසු බෑමක් ඇතිවෙනවා" ගංගා මෑණියන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu