ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වී තිබෙන බවයි.  

සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ. 


ඒ අනුව, මේ මස පළමුවැනිදා සිට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.