gossiplanka alexa Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කෙරේ

මෙරිකානු රජය විසින් Huawei සමාගම සඳහා පනවන ලද සම්බාධක අනුව පසුගියදා ගුගල් සමාගම ද Huawei ජංගම දුරකතනවලින් සිය යෙදවුම අවහිර කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව යමින් ෆේස්බුක් සමාගමද අලුතින් නිෂ්පාදනය කරන Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  කෙසේ නමුත් ෆේස්බුක් සමාගම අදාළ තීරණය ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ නමුත් ගෝලීයව සියලු පරිශිලකයන් සදහා ඉතා හොඳ අත්දැකිමක් ලබා දිම සදහා ඉදිරියේදි Huawei සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරනු ලබන Huawei සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එසේම ශ්‍රි ලංකා වෙළදපල තුළ දැනට පවතින හුවාවේ ස්මාර්ට් ජංගම දුරකථන සදහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවද Huawei සමාගම  නිවේදනය කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu