gossiplanka alexa ගුවන් තො‍ටුපල දෙකක් ඉලක්ක කර ප්‍රහාරයන් දෙකක් එල්ල වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුවන් තො‍ටුපල දෙකක් ඉලක්ක කර ප්‍රහාරයන් දෙකක් එල්ල වේ

සෞදි අරාබියේ අබා සහ ජිසාන් ගුවන් තොටුපලවල් ඉලක්ක කර ප්‍රහාර දෙකක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඉරානයේ සහය ඇති සටන්කාමීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ. 

මෙම ප‍්‍රහාරවලින් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ සිරියානු ජාතිකයෙක්.

අබා ගුවන් තොටුපල , දිනකට දෙස් විදෙස් ගුවන් මගීන් දහස් ගණනක් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන ගුවන් තොටුපලක් ලෙස ප‍්‍රකටයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu