Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සෞදි අරාබියේ අබා සහ ජිසාන් ගුවන් තොටුපලවල් ඉලක්ක කර ප්‍රහාර දෙකක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඉරානයේ සහය ඇති සටන්කාමීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ. 

මෙම ප‍්‍රහාරවලින් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ සිරියානු ජාතිකයෙක්.

අබා ගුවන් තොටුපල , දිනකට දෙස් විදෙස් ගුවන් මගීන් දහස් ගණනක් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන ගුවන් තොටුපලක් ලෙස ප‍්‍රකටයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page