gossiplanka alexa රතන හිමියන් ජලය පානය කිරීම ද ප්‍රතික්ෂේප කරයි. හෙට දිනයේ කළු කොඩි එසවීමට ඉල්ලීමක් - Video

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රතන හිමියන් ජලය පානය කිරීම ද ප්‍රතික්ෂේප කරයි. හෙට දිනයේ කළු කොඩි එසවීමට ඉල්ලීමක් - Video

 පවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට ජලය පානය කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

මේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පූජ්‍ය දෙනගම ධම්මාරාම හිමියන් පළ කලේ මෙවන් අදහසක්.

"උන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් දැනට පැය 58ක පමණ කාලයක් ඉකුත් කරලා තියනවා. උන් වහන්න්සේ නිරාහාරව ඒ කටයුත්ත කරගෙන යනවා. උන් වහන්සේ ශරීර සෞඛ්‍ය අතින් පිරිහෙන තත්ත්වයක් තියෙන්නෙ. නමුත් උන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය සහ චිත්ත ශක්තිය බොහොම ඉහළ තත්ත්වයක තියනවා. ජීවිත පරිත්‍යාගයෙන් දළදා වහන්සේ ඉදිරිපිට සපථ කරලා ඉස්ලාම් ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කිරීම සඳහා සිංහල, දෙමළ, බර්ගර් , මුස්ලිම් සියළු ජනතාවට එකම පවුලක් වගේ ජීවත් වීම සඳහා උන් වහන්සේ මේ කටයුත්ත කරන්නේ. ජාතික සංඝ සම්මේලනයක් විදියට අපි ඉල්ලීමක් කරනවා හෙට දිනයේ සෑම නගරයකම කළු කොඩි ඔසවලා මාරාන්තික සටන ජයග්‍රහනය කිරීම සඳහා පාලකයින්ට දැනුවත්භාවයක් ඇති කරන්න කියලා."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu